Skip to main content

Posts

Showing posts from January, 2015
පොදුජන බලය නැතිනම් මුකුත් වෙන්නේ නැහැ – ආචාර්ය සුමනසිරි ලියනගේ Posted on   January 18, 2015 by   janarala ජනාධිපතිවරණය අවසන්ව නව පාලනයක මුල් හැඩරුව පැමිණ තිබේ. මෙම නව තත්වයට පසුබිම් වූ සමාජ දේශපාලන ක‍්‍රියාකාරීත්වය පිළිබඳ සමාලෝචනයක් සඳහා අපි සමාජ ක‍්‍රියාකාරිකයන් හා විද්වතුන් පිරිසකට ආමන්ත‍්‍රණය කළෙමු. ජනාධිපතිවරණය ඔස්සේ ප‍්‍රවේශ වූ දේශපාලන ක‍්‍රියාවලිය පිළිබඳ හැරී බැලීමක් සඳහා අප ගත් උත්සාහයක පළමු පියවර මෙයයි.  විධායක ජනාධිපති ක‍්‍රමය, එකම පුද්ගලයෙක් වටේ බලය ඒකරාශී වීමට විරුද්ධව මතු වූ අදහස් පසුකාලීනව මතවාදීමය වශයෙන් පරිණාමයක් සිද්ධවුණා. ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ සිදු වූ ඒ වෙනස සම්බන්ධයෙන් ඔබ දරන අදහස මොකක්ද? ආරම්භක සංවාදය පදනම් වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන බොහෝ කාලයක පටන් කරපු ඉල්ලීම මත. විශේෂයෙන් ඒක කේන්ද්‍රගත ඉල්ලීමක් වුණේ 1994 මැතිවරණයේ දී. ජනතා විමුක්ති පෙරමුණ 1994 දී සිය අපේක්ෂකයා ඉල්ලා අස්කර ගත්තේ එම ඉල්ලීමට වැදගත් තැනක් දීම නිසයි. මෑතක විරුද්ධ පක්ෂ විසිරිලා තිබෙන අවස්ථාවක තමයි එම අදහස මතු කළේ. මේ අදහසට කිසියම් වූ ජයප‍්‍රියතාවක්, සහයෝගයක් ලැබ
Case For Public Control In Higher Education: Some Heretical Thoughts January 20, 2015 |  By  Sumanasiri Liyanage  –  Sumanasiri Liyanage When state controlled educational system failed to deliver, privatization or private involvement in education has been proposed everywhere as a solution to the problem. This phenomenon is associated with the rise of neoliberalism. Sri Lankan discourse on higher education in the last decade or so has centered around three key issues. The first question has been focused on the inadequacy of higher educational opportunities that the state university system is capable of providing for young people who wish to continue their education after GCE A/L examination. The total yearly intake of the state universities are around 25,000 that is much less than the number of students who are qualified for higher education. The second issue is related to the quality of the degrees offered by the state university system. It has been said that there has
Development Space vs Democracy Space January 5, 2015, 8:42 pm   Sirasa TV journalist, Chandana Sooriyabandara, once observed that this presidential election was ‘one of the most boring election he had ever seen’. He further said that people participated more enthusiastically even in local government elections. Media, especially electronic media, has been trying hard to make the election campaign interesting but with little success primarily because for many media institutions only two candidates exist. Two candidates and those who support them do not debate on policies since they both submitted almost the same manifestos. As a result it is slinging mud on each other that dominates the campaign. People like some fun in election rallies, but they would like to hear at least one or two speeches outlining how the candidates propose to make the lives of the people better if they come to power. So many voters are irresolute. Many have already decided to vote for either candidate A o
සමසමාජ පක්ෂය ප‍්‍රතිසංස්කරණය කළ හැකි ද? Posted on   December 29, 2014 by   janarala වසර 79 ක ආවර්ජනය මා ජීවත් වන්නේ මීගමුවේය. ඒ කාලයේ දී පල්ලියේ සහාය ලැබූ එජාපයේ මෙම බළකොටුව 1956 දී වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ සමසමාජ පක්ෂයේ සහෝදර හෙක්ටර් ප‍්‍රනාන්දු අත්පත් කර ගත්තේය. ශ‍්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය මේ මාසයේ දී එහි 79 වැනි සංවත්සරය පවත්වන විට, එහි පිල් දෙකක් විවෘතව එකිනෙකා සමඟ කලහ කරමින් පක්ෂය සම්පූර්ණයෙන් අවුල් සහගත තත්වයකට පත්කර තිබෙන බවක් පෙනෙන්නට තිබේ. ලසසපයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් ඉදිරියේ පැමිණෙන ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති අතර සුළුතරයට අවශ්‍ය වූයේ විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාට සහාය දැක්වීමටය. තීරණය ගත් අවස්ථාවේ දී, විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් වේදැයි පැහැදිලි වී තිබුණේ නැත. මම ‘වමේ හඩ‘ පුවත්පතේදි ලසසපය (M) සහ ලසසපය (R) ලෙසට හැඳින්වූයෙමි. මා එය යොදා ගත්තේ මහින්ද සහ රනිල් වෙනුවටය. (ඒ වන විට මා සිතුවේ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රධාන විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා වන බවය.) ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියට ඉමහත් සේවයක්
අවස්ථාවාදය පරදවමු Posted on   December 19, 2014 by   janarala ලෙනින්ගේ ”අතිවාම කොමියුනිස්ට් වාදය ළදරු වලිප්පුවකි” යන කෘතිය බොහෝ අවස්ථාවල දී තම උවමනාවන් සඳහා අවස්ථාවාදීහූ පරිහරණය කරති. මේ සඳහා හොඳම උදාහරණය දෙසැම්බර් 14 වැනිදා මහාචාර්ය කුමාර් ඬේවිඞ් ීමබා්හ ෂික්බා පත්තරයට ලියූ ලිපියයි. මෛත‍්‍රීපාල සිරිසේනට ඡුන්දය දීමට නිශ්චිතව කීමට ඉදිරිපත් නොවීම ගැන ජනතා විමුක්ති පෙරමුණටත් මහින්ද රාජපක්ෂ සහ මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා නව සමසමාජ පක්ෂය ඇතුළු වමේ පෙරමුණටත් හේ දොස් නඟයි. එසේ කරන්නේ මෙයට පෙර බොහෝ අවස්ථාවාදීන් කළාක් මෙන්ම ලෙනින්ගෙන් උද්ධෘත පාඨ සොරා ගැනීමෙනි. මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතු වුවද මෛත‍්‍රීපාල සිරිසේනට ඡුන්දය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකිවීම අපට තේරුම්ගත හැක. එවන් තත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ ජනපතිවරණයට ඉදිරිපත් නොවීම හෝ ජනතාව ඉදිරියේ වගකිව යුතු පක්ෂයක් ලෙස ඉදිරිපත් නොවීම එහි ප‍්‍රතිපත්තිමය අඩුව පෙන්වයි. එය වෙනම කරුණකි. මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කිරීම මඟින් රටට ලොකු දෙයක් නො